(ජයරත්න වික්‍රමාරච්චි)
මේ දිනවන පවතින නියං තත්වය හේතුවෙන් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 26කින් 7ක, පවුල් 1,137ක, පුද්ගලයන් 3,348ක් සඳහා බවුසර මගින් පානීය ජලය බෙදා හරින බව කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.
කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුක්වැව, රඹාවැව, මුරුක්කුවටවන, කරුවලගස්වැව, පලීගම, අලුත්ගම, පාවට්ටාමඩුව යන ග්‍රාම නිලධාරී වසම්වල ජනතාවගෙන් දැනට පානීය ජල අවශ්‍යතාවය ඇති පවුල් සඳහා ආපදා සහන සේවය මගින් ජලය බෙදාහරින බව එම කාර්යාලය පවසයි.
මෙම නිං තත්වයන් ඉදිරියේදී වෙනස් වුවහොත් ඒ අනුව කටයුතු කරන බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.




2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කරුවලගස්වැව ග්‍රාම නිලධාරී වසම් 7කට ජලය බෙදාහැරේ