IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කරුවලගස්වැව අලි පැටවා මියයයි

(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)                          
කිසියම් ආබාධයකට ලක්ව කරුවලගස්වැව කුඩාමැදවච්චිය ප්‍රදේශයේ ඉඩමක ප්‍රතිකාර ලබමින් සිටි අලි පැටවා 29 දින සවස මියගිය බව එම වනජීවී නිලධාරීහු පවසති.     

වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මැදිහත්වීමෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගියදා කරුවලගස්වැව වනජීවී කාර්යාලය පරිශ්‍රයටද රැගෙන ආයේය.

අලි පැටවාව සුවපත් කර ගැනීම සඳහා වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයාගේද උපරිම සහයෝගය ඇතිව වනජීවී පශු වෛද්‍ය නිලධාරීහු දැඩි උත්සහයක නිරතවුවත් දැඩි අසාධ්‍ය තත්වය හේතුවෙන් මෙසේ අලිපැටවා මියගොස් ඇත.


මිය ගිය අලි පැටවා පිළිබඳව පශ්චාත් පශු වෛද්‍ය පරීක්ෂණයක් 30 දින පැවැත්වීමට නියමිතය.

අලි පැටවා ප්‍රතිකාර ගනිමින් සිටියදී....



අදහස් (0)

කරුවලගස්වැව අලි පැටවා මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31680 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14143 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11120 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1120 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 309 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site