(ජයන්ත සමරකෝන්)
කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු සම්බන්ධ නඩුවක සැකකරුවෙක් බැලීම සඳහා පැමිණි පුද්ගලයෙකු ගෙනා කෑම පාර්සලක් පරීක්ෂා කිරීමේදී සෝයාමීට් ව්‍යාංජනයක සඟවා තිබු මත්කුඩු පැකට් 4 සොයා ගැනීමට හැකි බව බන්ධනාගාර නිලධාරීහු කියති.
සැක සිතු නිලධාරීන් කෑම පාර්සලයේ තිබූ සෝයාමීට් පාර්සලය දිගහැර බැලද්දී මෙම මත්කුඩු පැකට් හමුවී තිබේ.
අත්අඩංගුවට පත්ව ඇත්තේ හංවැල්ලේ පදිංචිකරුවෙකි.කුරුවිට බන්ධනාගාරයේ අධිකාරී ධම්මික දිසානායක මහතාගේ උපදෙස් මත මෙහි පරීක්ෂණ කටයුතු සිදු කෙරේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd