IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


කරාපිටිය රෝහල් කනිෂ්ඨ සේවකයෝ සංකේත වර්ජනයක

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
 
දිවයින පුරා රජයේ රෝහල්වල කනිෂ්ඨ කාර්යය මණ්ඩලය  අද (10) පෙරවරු 8 .00 සිට පවත්වන පැය 4 ක සංකේත වැඩ වර්ජනයට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්යය මණ්ඩලය එක්ව සිටියහ.
 
මෙම වැඩ වර්ජනය සමස්ත ලංකා සුවසේවා සංගමය විසින් සංවිධානය කර ඇත.
 
වැඩවර්ජනය අතරතුරදි රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක්ද  සංවිධානය කර තිබිණි.
 
විධිමත් උසස්වීම් ක්‍රමයක් සහ ස්ථාන මාරු ක්‍රමයක් ඇති කිරීම, දින 180 සේවා කාලය සම්පුර්ණ කර ඇති ඌන සුදුසුකම් ඇති සියලු සේවකයන් ස්ථිර කිරීම, නිදිවර්ජිත දීමනාව වැඩි කිරීම, නිල ඇඳුම් දීමනාව රුපියල් 15,000 දක්වා ඉහළ දැමීම ආදී ඉල්ලීම් 10ක් හේතුවෙන් මෙම වර්ජනය පවත්වන බව සමස්ත ලංකා සුවසේවා සංගමයේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සංවිධායක සමන් ලලන්ත මහතා පැවසීය.
 



අදහස් (0)

කරාපිටිය රෝහල් කනිෂ්ඨ සේවකයෝ සංකේත වර්ජනයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 60 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 214 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 557 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site