(සුමතිපාල දීයගහගේ )
කොරෝනා වයිරසය ආසාදනයවී අහංගම දිගරැද්ද ප්‍රදේශයේ නිවසක් මුර කරමින් සිටි 70 හැවිරිදි තුන් දරු පියෙකු මිය ගොස් ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි
මෙම පුද්ගලයා මුරකරන නිවසේදි අසනිපවු විට අහංගම මහජන සෞඛ්‍ය පරික්ෂක ජයන්ත පුංචිහේවා මහතාගේ මැදිහත්විමෙන් අසල් වැසියන් විසින් රෝහල වෙත ගෙන
ගොස් ඇත.
එහෙත් ඒවන විටත් මොහු මිය ගොස් තිබි ඇති අතර ඊටපසුව කරන ලද පි සි ආර් පරික්ෂණයේදි කොරෝනා වෛරසය ආසාදනයවි මරණය සිදුවි ඇති බව
හෙලිවි ඇත.
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරෝනාවෙන් නිවසේ මුරකරු මරුට