(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
පාසල් කුඹුරේ වගා කටයුතු ආරම්භ කිරීමට ගිය කරන්දෙණිය බන්දුල සේනාධීර විද්‍යාලයේ විදුහල්පති සිසිර කේ ජයතුංග මහතාට අද (31) පස්වරුවේ එල්ලවූ මැර ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කරන්දෙණිය පොලීසිය කියයි.
පහරකෑමට ලක් වූ විදුහල්පතිවරයා මුලින්ම කරන්දෙනිය රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඇල්පිටිය රෝහලට මාරුකර යැවූ බව පොලීසිය කියයි.
පාසල් කුඹුරේ අයිතිය සම්බන්ධයෙන් ගැටලුවක් මෙම ප්‍රහාරයට හේතුව වී ඇති බවත් පහර දුන්නේ යැයි කියන කියන සිවු දෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කරන්දෙණිය බන්දුල සේනාධීර විද්‍යාලයේ විදුහල්පතිට මැර ප්‍රහාරයක්
M.a.pemasiri Saturday, 03 April 2021 01:46 PM
සුපිරියි..!!!