IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොරෝනා අසාදිතයින් 51 ක් මිනුවන්ගොඩ රෝහලට

( ටෝනි කරුණානායක )

මිනුවන්ගොඩ , යකහටුව ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හලේ සේවය කරමින්  සිටියදි කොවිඩ් 19 ආසාදිතයින්ගේ නව පොකුරට එක් වු රෝගීන් 51දෙනෙකු මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
 
මිනුවන්ගොඩ පොලිස් වසමේ හොරම්පැල්ල  , හුරිගහමුල , වඩුමුල්ල, මෑඩැමුල්ල ,දෙවලපොල , වන්කැපුමුල්ල,සහ වටිනාපහ පාර දෙවලපොල යන ප්‍රදේශවල පදිංචි කරුවන් 07 දෙනෙකු ද, පුත්තලම  , කරුවලගස්වැව  ,දෙහිඅත්තකණ්ඩිය , පුල්කුඩුතුරෙයි ,යාපනය  (09)  දෙනකු ද  , පේසාලේ , මන්නාරම් , හැටන්,ආගරපතන  , මාතලේ -මාරක -මැදවත්ත(02)යි  , පරන්තන්-මුල්ලේරිවත්ත ,නුවරඑළිය  (02) ,වේයන්ගොඩ -කුරිකොටුව සහ නයිවලවත්ත , කුලියාපිටිය-හොරොම්බාව , ගම්පහ -උඩුගම්පොල සහ පෙතියාගොඩ , සෙවනපිටිය , කෑගල්ල ,  කටුපොත , මාතර  ,උඩුබද්දාව,  හුණුමුල්ල , යන ප්‍රදේශවල පදිංචි කරුවන් 51 දෙනෙකු මෙසේ ප්‍රතිකාර ලබයි .
 



අදහස් (0)

කොරෝනා අසාදිතයින් 51 ක් මිනුවන්ගොඩ රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site