(ජවුෆර් කාන්)
මඩකලපුව වාලච්චේන මුරාවෝඩෙයි ශක්ති විද්‍යාලයේ ක්‍රීඩාංගනය පිහිටි ඉඩම කිසියම් පිරිසක් විසින් අල්ලාගනු ලැබ ඇතැයි විරෝධය පාමින් ප්‍රදේශවාසීහු පිරිසක් මඩකලපුව පිල්ලයාරඩි දේවාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළහ.
සිංහල දෙමළ නරවත උදා එක්සත් සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ මෙම උද්ඝෝෂණයට මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටිය සුමනරතන හිමියන් ,එම පාසලේ සිසුන් සහ දෙමාපියෝ පිරිසක් සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd