(පාලිත ආරියවංශ 

බදුල්ල ඔලියමණ්ඩිය පොදු ක්‍රීඩාංගණය ස්ථිරව ජනතාවට ලබා දෙන්නැයි පවසින් ගම්වාසීහු අද(26) උද්ඝෝෂණයක නිරත වුහ.


උද්ඝෝෂකයෝ ක්‍රීඩාංගණයේ සිට බදුල්ල නගරයට  පාගමනිකින් පැමිණ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල  ඉදිරියේදී උද්ඝෝෂණය පැවැත්වුහ.