සුජිත් හේවාජුලිගේ
ක්‍රීඩා පනතේ වගන්ති උල්ලංඝණය වන ආකාරයට කටයුතු කරන ජාතික ක්‍රිඩා සංගම් හා සම්මේලනවලට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පළාත් සභා හා පළාත් පාලන ක්‍රිඩා අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා තීරණය කර ඇත.
මෙලෙස නීතිවිරෝධීව කටයුතු කරන ජාතික ක්‍රිඩා සංගම් හා සම්මේලන පිළිබඳව තොරතුරු රැස් කිරිමට මේ දිනවල කටයුතු කරගෙන යන බව පළාත් සභා,පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
ක්‍රීඩා පනත,ජාතික ක්‍රිඩා සංගම්වල ව්‍යවස්ථා උල්ලංඝණය කරමින් කටයුතු කරන ජාතික ක්‍රිඩා සංගම්වල නිලධාරින්,තේරිම් කමිටු සාමාජිකයන් පිළිබඳ තොරතුරු අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන අධ්‍යක්ෂකවරයාට ලබන 31 වැනි දාට පෙර දැනුම් දෙන්නැයි මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ක්‍රීඩා නීති උල්ලංඝණය කරන සංගම් සහ සම්මේලනවලට දැඩි නීතිමය පියවර