(අංජුල මහික වීරරත්න)
ක්‍රීඩා පුහුණු ගුරුවරුන් සඳහා පත්වීම් ලබා දීමේ උත්සවය රටේ පවතින තත්ත්වය හේතුවෙන් කල් දැමු බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එම උත්සවය හෙට (29) පෙරවරුවේ අරලියගහ මැඳුරේදී ලබා දීමට නියමිතව තිබිණි.
නැවත පත්වීම් දෙනු ලබන දිනය පිළිබඳව ඉදිරියේදී පවසන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd