(දයාරත්න ඇඹෝගම)
ගලෙන්බිදුණුවැව ඌරාකොටේ ගම්මානයේ වැවෙහි කිරි ඉබ්බන් හතර දෙනෙකු මරා මස් කරමින් සිටියදී අද(31) සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි.
මරා දමන ලද අතර ඉබ්බන් හතර දෙනාගේ බර කිලෝ 8 පමණ වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd