ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල නියෝජිතයන් පිරිසක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනපති අද (9) හමු විය.
අද වනවිට රටේ පවතින දේශපාලන වාතාවරණය සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවට බදුන් විය.
කොමියුනිස්ට් පක්ෂ නායක ඩිව් ගුණසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුඑ පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd