(වසන්ත චන්ද්‍රපාල)
නැගෙනහිර වනජීවි කලාපයේ කුමන ප්‍රදේශයේ දි මවගෙන් මඟහැරී සිටි අලි පැටියෙක් අම්පාර වනජීවි සෞඛ්‍යය ඒකකය වෙත ගෙනවිත් තිබේ.
වයස අවුරුද්දක් පමණ වන මෙම අලි පැටවා ගැහැණු සතෙකි.
දැනට අම්පාර පශු වෛද්‍යය ඒකකයේ මෙම අලි පැටියා සිටින අතර වනජීවි නිලධාරින් විසින් ආහාරය සදහා කිරිපිටි ලබාදෙන අතර අලි පැටියා නිරෝගී තත්වයෙන් සිටින් බව අම්පාර වනජීවි පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මෙම පැටියා තව ටික දිනකින් උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන යන බවද සදහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd