(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක.)
ගම්පහ නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක අයත් ඉදි කෙරෙමින් පවතින නව ගොඩනැගිල්ලක ඉහළ මහලෙන් බිමට වැටීමෙන් එහි කම්කරුවකු මරු මුවට පත්ව ඇතැයි ගම්පහ පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ පදවිය පරාක්‍රමපුර ධනංජය පුෂ්පකුමාර නමැති 19 හැවිරිදි තරුණයෙකි.
ඉදිකරෙමින් පවතින ගොඩනැගිල්ලෙහි සේවය කිරීම පිනිස පැමිණ ඇති අතර ඊයේ රාත්‍රි 9 පමණ ඉහළ මාලයක සිට පිටතට යාමට ආ අවස්ථාවේ බිමට ඇද වැටී ඇති අතර රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd