(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයෝ පිරිසක් හැටන්-බගවන්තලාව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් බගවන්තලාව නගරයේ අද (27) උද්ඝෝෂණයක නිරත වූහ.
කඳුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නම ඉකුත් (25) දා සිට ෆූල් බෑන්ක් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ලෙස වෙනස් කිරීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd