(ජේ.කේ.එල් චාමින්ද)
වඳවීගෙන යන දුර්ලභ ඝනයේ සත්වයකු වන කැබැල්ලෑවකු මරා මස් රැගෙන යමින් සිටි පුද්ගලයකු උඩුගම කාබිල්වත්තේ දි අත්අඩංගුවට ගත්බව උඩුගම පොලිසිය පවසයි.
සැකකරු කාබිල්වත්තේ දි මෙකී කැබැල්ලෑවා මරා ඇති බව පොලිසිය පවසයි.
සොයාගත් මස් සම්බන්ධයෙන් පංශු වෛද්‍ය නිලධාරිවරයාගෙන් වාර්තාවක් කැඳවීමට නියමිතව ඇති බවද පොලිසිය පවසයි.
සැකකරු අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd