(තරංග ගුණරත්න)
වැලිගම කබුරුගමුව ප්‍රදේශයේ අද (21) සිදුවූ රිය අනතුරින් වයස අවුරුදු 3ක දැරියක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි කොටවිල පොලිසිය පවසයි.
මාතර සිට වැලිගම දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන්ගත් වයස අවුරුදු 3ක දැරියක බරපතල තුවාල ලබා මාතර මහා රෝහලට ඇතුළුත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
ලොරි රථය පැදවූ රියදුරු කොටවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සුල්තානාගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd