(ක.ග කරුණාරත්න)
පොලොන්නරුව - නවනගරය මාර්ගයේ නවනගරය ළමා නිවාසය ඉදිරිපිටදී අද (10) කැබ් රථයක් ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් එක් අයෙක් මිය ගොස් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලොන්නරුව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ නවනගරයේ පදිංචි 68 හැවිරිදි අයෙකි.
අනතුරට හේතුව රියදුරාට නින්දයාම බවද එම විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
කැබ් රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd