IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


කැබ් රථයක ගැටී දෙදරු මවක් මරුට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
මීරිගම, වලව්වත්තේ කැබ් රථයක ගැටීමෙන් අද(23) දෙදරු මවක මියගොස්,  දියණියක තුවාල ලබා ඇතැයි මීරිගම පොලිසියේ රථවාහන අංශය කියයි.

මියගොස් ඇත්තේ  පොල්ගහවෙල පොලිස් වසමේ නුංගමුව, දෙමටගෙදර යටිගල්ඔළුව පදිංචිව සිටි එච්.පී. හේමමාලි 55 නැමැත්තියකි.

කාන්තාව කැබ් රියේ ගැටී මාර්ගයේ වම් පස  පිහිටි තාප්පයක හා එම රියේ බඳෙහි සිරවීමෙන් බරපතල තුවාල ලබා ඇති බවත්, මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවත් හෙළි වී ඇත.

කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මීරිගම පොලිසිය රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

කැබ් රථයක ගැටී දෙදරු මවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32083 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14545 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11251 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 305 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1249 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site