( ක. ග. කරුණාරත්න)
පොළොන්නරුව කඳුරුවෙල ප‍්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට පිහිටි දෙමහල් වෙළඳ සංකීර්ණයේ වෙළඳසලක අද (26 ) උදෑසන ගින්නක් හටගත්බව පොළොන්නරුව පොලීසිය කියයි.
පොළොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඵ්කකය සහ පොළොන්නරුව පොලීසිය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.
වෙළඳසැලේ උඩුමහලේ ඵම ගින්න හටගෙන ඇති බවත් ඊට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැතැයිද විමර්ශන කටයුතු කරන පොලිස් නිලධාරීහු ප‍්‍රකාශ කළහ.
පොළොන්නරුව පොලීසිය මේ පිලිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd