කඳුරට නව ගම්මාන සංවර්ධන අධිකාරිය නමින් ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය පනත් කෙටුම්පත සම්පාදනය කිරීමට කාර්ය සාධක බළකායක් පත් කිරීමට කඳුරට නව ගම්මාන අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඇමති පලනි දිගම්බරන් මහතා එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට අනුමැතිය ලැබී ඇත.
වතු වැවිලි ප්‍රජාවේ සමාජ සංවර්ධනය සඳහා වන ජාතික සැලැස්මන් 2016 සිට 2020 දක්වා ක්‍රියාත්මක කිරීමට එම අමාත්‍යංශය සැලසුම් කර ඇති අතර එම කාර්යයන් සාර්ථක කර ගැනීමට ඉහත ඉධිකාරිය පිහිටුවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd