(ජුඩ් සමන්ත)
බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් මාදම්පේ - මුගුණුවටවනේ වැලි කැපීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයකු අද (09) අත්අඩංගුවට ගත් බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා දුෂණ වැටලීමේ ඒකකය කියයි.
මෙම ස්ථානයේ වැලි කැපීම සදහා පතල් හා කැණීම් කාර්යංශයෙන් අවසර ලබා දී ඇත්තේ මීටර් 03 ක් ගැඹුරට පමණි.නමුත් ඊට වැඩියෙන් කැණීම් කර ඇතැයි වැටලීම කළ නිලධාරීන් පවසයි.
වැලි කැණීම් සදහා යොදා ගත් බැකෝ යන්ත්‍ර 02 ක් ඇතුළු උපකරණ ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සහ උපකරණ අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා මාදම්පේ පොලීසියට බාර දී ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කොන්දේසි කඩා වැලි කැපුවැයි අයෙක් සැකපිට