(නිශාන්ත කුමාර)
කන්දකැටිය දිසා රෝහලේ ගෙවත්තට අද (03) අලුයම කඩාවැදුණු වන අලි දෙදෙනෙකු පැයකට ආසන්න කාලයක් රෝහල් භූමිය වටා සැරි සැරිසරමින් නිල නිවාස අවට වගා කර තිබූ මඤ්ඤොක්කා වගාවක්ද කා දමා විනාශ කර ඇතැයි රෝහල් සේවකයෝ පවසති.
රන්දෙණිගල රක්ෂිතයේ සිට මෙම දෙදෙනා පැමිණෙන්නට ඇතැයි ඔවුහු පවසති.
මීට පෙර අවස්ථා කීහිපයකදී ද වන අලි රංචු කන්දකැටිය රෝහල් භූමිය වෙත කඩා වැදී ඇති අතර මෙම තත්වත්වය මත රාත්‍රී සේවා මුර රාජකාරි කිරීම ගැටලු සහගත තත්ත්වයක් බවද රෝහල් සේවකයෝ පවසති.
රාත්‍රී කාලයේ දී පැමිණෙන රෝගීන්ට මෙන්ම විවිධ රෝගී අවශ්‍යතා සඳහා එහා මෙහා යන රෝහල් සේවකයින්ටද රෝහල් භූමියට මෙලෙස කඩාවදින වන අලි විශාල ගැටළුවක් බව ඔවුහු පෙන්වා දෙති.


2025 දෙසැම්බර් මස 16
108
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කන්දකැටිය රෝහල් භූමියට අලි ඇවිත් කලබලයක්