(වියලුව වාර්තාකරු)
කන්දකැටිය පොලිසියේ නිලධාරීන් සිව් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
කෙසේ වෙතත් ආසාදනය වූවන් මහජනතාව සමග සම්බන්ධ වන දෛනික රාජකාරි කටයුතුවල නියැලෙන පිරිසක් නොවන බැවින් පොලිස්ථානයේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට එය බාධාවක් වී නැතැයි කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් සිරිවර්ධන මහතා කියයි.
බුද්ධි අංශ නිලධාරිකු, නිවාඩු ගිය නිලධාරීන් දෙදෙනකු සහ සිවිල් ආරක්ෂක නිලධාරියකුට මෙසේ කොරෝනා ආසාදනය වී ඇතැයි ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd