(නිශාන්ත කුමාර)
කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය ලේඛනය අද වැඩි ඡන්ද පහකින් කින් පරාජයට පත්විය.
කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ මහතා විසින් අද (12) 2020 වාර්ෂික අයවැය ලේඛනය සභාව වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර අයවැය ලේඛනයට පක්ෂව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනා පමණක් ඡන්දය ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හත්දෙනා , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් අයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
කන්දෙකැටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එස්.එම් සෙනවිරත්න මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කන්දකැටිය ප්‍රා.සභාවේ අයවැය වැඩි ඡන්ද 5 කින් පරාජය වෙයි