එක්සත් ලක් වනිතා පෙරමුණ මගින් සංවිධාන කරන රූපලාවන්‍ය හා කාන්තා සෞඛ්‍ය වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන එම පෙරමුණේ සභාපති නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ ගේ ප්‍රධානත්වයෙන් අද (11) කටානේ දී පැවැත්විණි.
දැනට රූපලාවන්‍ය ක්ෂේත්‍රෙය් නියුතු කාන්තාවන් හා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන කාන්තාවන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩමුළු මාලාව පැවැත්වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd