IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටී අයෙක් මරුට

ප්‍රේමතිලක පෙරමුණ
 
 
මහා මාර්ග දෙපාර්තමේන්තුව මඟින් ඉකුත් 5 වැනි දා පැලවත්ත  මංසන්ධියේ  ප්‍රතිසංස්කරණය කරමින් තිබූ බෝක්කුවක කොන්ක්‍රීට් තට්ටුවක් හිස මතට කඩා වැටී  සිදුවූ අනතුරකින් එහි සේවය කළ කම්කරුවෙකු මිය ගොස් ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි.
 
මෙසේ මියගොස් ඇත්තේ බෙල්ලන යකුපිටිය ප්‍රදේශයේ පදිංචි එන්.නන්දන නම් 37 හැවිරිදි දෙදරු පියෙකි.
 
මහාමාර්ග දෙපාර්තමේන්තුවට අනුයුක්ත අනියම් සේවකයකු ලෙස කටයුතු කර ඇති මොහු හා තවත් සේවකයකු අනතුරින් තුවාල ලබා මීගහතැන්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නාගොඩ මහ රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී තිබේ.
 
ජිවිතක්ෂයට පත් පුද්ගලයා ඉකුත් ප්‍රාදේශීය සභා මැතිවරණයට එජාපයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයකු බවද පැවසේ.  



අදහස් (0)

කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31925 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14384 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11204 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 11 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 265 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1210 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site