( බී.ජී.චතුරංග )
මිහින්තලය රොටවැව කෝන්කිටිපොතාන රක්ෂිතය තුළ තිබි මීට මාස දෙකකට පමණ පෙර මිය ගියැයි සැක කෙරෙන පිරිමි පුද්ගලයකුගේ හිස් කබලක් හා අස්ථි කොටස් කිහිපයක් අද (03) සොයාගත් බව මිහින්තලය පොලිසිය පවසයි.
පුද්ගලයෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව පොලීසිය මෙම අස්ථි කොටස් සොයාගෙන ඇති අතර මිය ගිය පුද්ගලයා කවුරුද යන්න මේ වන තෙක් සොයාගෙන නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd