(දයාරත්න ඇඹෝගම)
කදානේදී පසුගිය සැප්තැම්බර් මස 30 වැනි දා මෝටර් රථයකින් ගමන් ගත් කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.
පසුගිය සැප්තැම්බර් 30 වැනි දා කදාන නගරයේ දී මෝටර් රථයකට පාතාලයේ පුද්ගලයන් විසින් වෙඩි තැබීමකින් ඩබ්.ඒ නොයෙල් රසිකා නැමති කාන්තාවක් මිය ගියේය.
සැකකරු අනුරාධපුර චන්ද්‍රානිගම තේක්ක රක්ෂිතයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක කාන්තාවක් මරල දරුවෙකුට මවක් සැමියාට බිරියක් අහිමිකළ ඒ කල අපරාදෙට මෙයාට දඩුවම් දිය යුතුයි...