ඩබ්ලිව්.ඒ. අසේල
කාන්තාවක් මරා කලුපාට ඉටිරෙද්දක ඔතා හන්තාන කිතුල්මුල්ල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී අද (29) දහවල් සොයා ගත් බව ගලහ පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ කටුගස්තොට කහල්ල ප්‍රදේශයේ පදිංචි ශාන්ති සෙනෙවිරත්න නැමති වයස අවුරුදු 67 මවක් බව පරීක්ෂණ වලදී තහවුරු වී ඇත.
ඇය පසුගිය 23 වැනි දා සිට අතුරුදන් වී ඇති බවට ඇගේ ඥාතීන් විසින් කටුගස්තොට පොලිසියට පැමිණිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd