IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


“කතරගමේ බල මහිමේ - දියත පතළ කර හරින්න“

රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ මංගල්‍යයේ සුවිශේෂිත වූ පෙරහර ඉරිදා (10) වීදි සංචාරය කළේය.

බස්නායක නිළ මැදුරේ දානයක් අතුපන්දලම අලූත් කැර බස්නායක නිළමේ වරයා ප‍්‍රථමයෙන් පෙරහරේ ගමන් කළ දිනය වූයේ මෙදිනයි. මෙදින පෙරහර සඳහා විශේෂ වූ නැටුම් අංග අතර හින්දු ජනයාටද පෙරහරට සම්බන්ධවීමේ අවස්ථාව උදාකරමින් යාපනය හා මඩකලපුව දිස්ත්‍රික්කවල කලායතන වලට අවස්ථාව සලසා දී තිබීම මෙවර විශේෂත්වයකි.

උඩරට, පහතරට හා කතරගම දෙවියන්ට ආවේනික වූ කාවාඩි හා මොණර නැටුම්ද සමග නැටුම් 52 ක් එක්කර තිබූ අතර, අලි ඇත්තු 13 දෙනෙක්ද සහභාගී වූහ.

_S5A3114 2(3) IMG_8322 IMG_9126 IMG_9228



අදහස් (0)

“කතරගමේ බල මහිමේ - දියත පතළ කර හරින්න“

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31252 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13430 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10984 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 85 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 921 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 276 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site