(කේ .ඩි දේවප්‍රිය)
කතරගම පොලිසියේ නව ස්ථානාධිපති ලෙස ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක උපුල් ලියනගේ මහතා අද සුබ මොහොතින් වැඩ බාර ගත්තේය.
කතරගම පුරා පවතින මත්ද්‍රව්‍ය නැති කිරීමට හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නා බව ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක උපුල් ලියනගේ මහතා වැඩ බාර ගැනිමින් පැවසීය.
වල්ලිකාන්දාරාම විහාරාධිපති මාකදුරේ විපුළ භද්‍රහිමියෝ එම අවස්ථාවේදී ආගමික වතාවත් සිදු කළහ.
හිටපු පොලිස් ස්ථානධිපති උපාලි කාරියවසම් මහතා වසර 04 ක කාලයක් කතරගම පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් ආපු පොලිස් ලොක්කො බොහොමයක් ආවේ බුදු වෙන්න වගෙයි. ඒත් කතරගමින් ගියෙ කුජීත වෙලා මැරයින්ගෙන් පවා ගුටි කාලා.ඔබතුමත් ලොකු කම් වලට මුදලට මැර බලයට නැවෙන්නෙ අපක්ෂපාතිව රාජකාරි කලොත් ඔබට යන එන තැන වරදින්නෙ නැහැ.මිනිස්සු ඔබව දෙවි කෙනෙක් වගේ අදහාවි.