(චන්දන ප‍්‍රනාන්දු)
කතානායකවරයාගේ ක‍්‍රියා කලාපයට එරෙහිව හා ඉක්මන් මැතිවරණයක් ඉල්ලා අද (20) උදෑසන වෙන්නප්පුව නගර මධ්‍යයේදි විරෝධතාවක් පැවැත්විණි.
.
ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් විසින් සංවිධානය කර තිබු විරෝධතාව පාර්ලිමේන්තු මන්ත‍්‍රි සනත් නිසාන්ත හිටපු පළාත් සභා මන්ත‍්‍රිවරුන් වන පාලිත රෝහන ට්‍රෙවින් ප‍්‍රනාන්දු වෙන්නප්පුව ප‍්‍රාදේශිය සභා සභාපති සුසන්ත පෙරේරා හා ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රිවරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හෙටම වැඩේ කරමු.