IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කතානායක තාක්ෂණ ඉගෙනුමේ ගුණ කියයි

රැකියා පෝලිම් වල සිටින තරුණ තරුණියන් වෙනුවට සේවා යෝජකයා දෙපාමුලට ගොස් රැකියාවක් පිරිනමන තරුණ තරුණියන් පිරිසක් බිහිකිරීම සඳහා තාක්ෂණ අධ්‍යාපනය සිසු  දරුවන්ට ලබා දීම ජාතික අවශ්‍යතාවක් බව කථානායක  කරු ජයසුරිය වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලීය නව තාක්ෂණ විද්‍යාපීඨය විවෘත කරමින් පැවසීය.

එතුලින් අතිශය සීමිත රජයේ රැකියා අවස්ථාවන්  වෙනුවෙන් බලා සිටිනු  වෙනුවට පුද්ගලික අංශයේ ගෞරවණීය රුකියා  අවස්ථා රැසක් විවරවනු  ඇති බවත් කථානායකවරයා කීවේය.

උත්සවයට පැමිණි කථානායක ශාලාව වෙත කැදවාගෙන යනු ලැබූවේ 13 ශ්‍රේණියේ හරිනි වික්‍රමසිංහ සිසුවිය විසින් තැනූ සූර්යබලයෙන් ක්‍රියාකරන මොටර් රථයෙනී.

BS8A1108 BS8A1112 BS8A1145 BS8A1148



අදහස් (0)

කතානායක තාක්ෂණ ඉගෙනුමේ ගුණ කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 556 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 717 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 296 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site