ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරස්ථානය සංවිධානය කරන සත් සති වන්දනාව ධර්ම දේශනාව සැප්තැම්බර් 4 වැනිදා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
සමස්ත ලංකා කවි සම්මේලනයේ සභාපති කයිකාවල පුරාණ විහාරවාසී දමුණුපොල සුමණසිරි හිමියෝ දේශනාව පවත්වති.
විහාරාධිපති වගේගොඩ සීලානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි විහාරස්ථාන දායක සභාව මෙය සංවිධානය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd