ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරස්ථානයේ කඨින මහා පිංකම එම විහාරස්ථානයේදී පැවැත්විණි.
සීවලී පිරිත් දේශනය, කඨින මහා පෙරහර, සම්බුද්ධ පුජාව, කප්රැක පුජාව, කඨින වස්ත්‍ර පුජා පිංකම් එහිදී සිදු කැරිණ.
විහාරාධිපති වගේගොඩ සීලානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි විහාරයේ දායක සභාව පිංකම සංවිධානය කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd