(ජවුෆර්කාන්)
ධීවරයන්ගේ මසුන් මුහුදේ දී හොරකම් කිරීම ඇතුළු ඔවුන් මුහුණ දෙන ගැටලු වලට විසඳුම් ඉල්ලා කාත්තාන්කුඩියේ ධීවරයෝ පිරිසක් අද (21) උද්ඝෝෂණයක නිරත වුහ.
පූනොච්චිමුනෙයි කුරෙයියඩියේ ආරම්භ වූ උද්ඝෝෂණය සැතපුම් දෙකක් දුර ගොස් කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ළඟා විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd