(රංජිත් රාජපක්‍ෂ)
හැටන් පොලිස් බල ප‍්‍රදේශයට අයත් ෂැනන් වතුයායේ කිතුණු බැතිමතුන් වසර ගණනාවක් දේව මෙහෙයන් හා යාඥාවන් සිදුකළ යාඥා මධ්‍යස්ථානයක් කඩා වැටි ඇතැයි පොලිසිය පවසයි.
අද (11) දහවල් 12 ට පමණ එම යාඥා මධ්‍යස්ථානය එක්වරම කඩා වැටුණු බව එම වතුයායේ පදංචි කිතුණු බැතිමත්හු කියති. 1987 වසරේ ඉදිකරන ලද මෙම කිතුණු යාඥා මධ්‍යස්ථානයේ සෑම ඉරුදිනකම දේව මෙහෙයන් හා යාඥා සිදුකරමින් සිටි බව ප්‍රදේශවාසීහු කියති.
වසර ගණනාවක් නිසි ලෙස නඩත්තු නොකිරිමේ හේතුව මත මේ දිනවල මධ්‍යම කදුකරයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මෙම යාඥා මධ්‍යස්ථානය කඩා වැටි ඇති බවත් ඔවුහු කියති. එය කඩා වැටෙන අවස්ථාවේ කිසිවකු එහි නොසිටි බවත් එම යාඥා මධ්‍යස්ථානය කඩා වැටිමෙන් යාඥා මධ්‍යස්ථානයට දැඩි අලාභ හානි සිදුවි ඇති බවත් කියති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කිතුණු යාඥා මධ්‍යස්ථානයක් කඩා වැටෙයි
මධ්‍යස්ථ මතධාරී Tuesday, 12 September 2017 06:59 AM
"වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටීම කියන්නේ මේ වගේ වෙලාවල් වලටයි .....!"