(පාලිත ආරියවංශ)
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට මාසයක කාලයක් සම්පූර්ණ වූ අද (21) බදුල්ල ශාන්ත මරියා අසාන දෙව්මැදුරේදි සර්ව ආගමික කතිකාවතක් පැවැත්විණි.
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පොළොන්නරුවේ වාචිස්සර හිමියන්,බදුල්ල ශාන්ත මරියා දේවස්ථානයේ ජූඩ් නිශාන්ත පියතුමා ,මවුලවි ඉසාඩ් උස්මානියා සහ එස්.පී.සාමි කුරුක්කුල්තුමා ඇතුළු සර්ව ආගමික නායකයෝ මෙහිදී අදහස් දැක්වූහ.
ශාන්ත මරියා දේවස්ථාන ශාලාවේදී ඉස්ලාම් ඉස්තාර් දෛනික උපවාසය මිදීම ද සිදුකෙරිණි.
පාස්කු ඉරිදා බෝම්බ සිද්ධියෙන් මියගිය හා තුවාල ලැබූවන් සිහිකර පහන් දැල්වීමක්ද මෙහිදී සිදුකෙරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd