( ක.ග කරුණාරත්න)
හිඟුරක්ගොඩ - මින්නේරිය යන නගරවල සහ අවට ගම්මාන රැසක දිනපතා එක් රැස්වන කුණු කසළ හිඟුරක්ගොඩ ප්‍රාදේශිය සභාව මගින් මින්නේරිය රොටවැව ප්‍රදේශයට ගෙනැවිත් බැහැර කිරීමට සහ පරිසර නීති රීති උල්ලංඝණය කරමින් පවත්වාගෙන යන විශාල ඌරු කොටු කිහිපයක් නිසා පරිසර හානියක් සිදු වන බව පවසමින් ගැමියෝ උද්ඝෝෂණයක් කළහ.
මෙම අපද්‍රව්‍ය මින්නේරිය වැවේ සිට කවුඩුලු වැවට ජලය ගෙන යන ප්‍රධාන ඇළ මාර්ගයට බැහැර කිරීමට එරෙහිව රොටවැව, රත්මලේ, මහරත්මලේ යන ගම්මානවල වැසියෝ 450කට අධික පිරිසක් මේ උද්ඝෝෂණයට එක්ව සිටියහ.
පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය දුම්රියපොළ හන්දියේ මෙම විරෝධතාව පැවැත්විණි.



2025 දෙසැම්බර් මස 18
283
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුණු කසළ නිසා සෞඛ්‍ය ගැටළු මතුව ඇතැයි හිගුරක්ගොඩ උද්ඝෝෂණයක්