සමන් විජය බණ්ඩාර
කොළඹ නුවර පාරේ මාවනැල්ල ප‍්‍රාදේශීය සභා බල සිමාවේ පිහිටි පහල කඩුගන්නාව කොටසේ පිහිටා තිබු ඇට්ටරමාරා ගසක් පළතුරු කඩ පෙළේ කඩ කිහිපයක් මතට හා ප‍්‍රධාන මාර්ගය පතිත විමෙන් එහි සිටි තරුණෙයකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව මාවනැල්ල පොලිසිය පවසයි.
ගසට යට විමෙන් බරපතල තුවාල ලැබු තරුණයා එහි සිටි පිරිස් කඩිනමින් කඩුගන්නාව රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදි මියගිය බවත් තුවාල ලබා ඇති පුද්ගලයන් මාවනැල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd