IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුඩු සමඟ දෙන්නෙක් අත්අඩංගුවට

(ලලිත් නවරත්න)
 
මාලිගාවත්ත ප‍්‍රදේශයේ සිට පුත්තලම පාලවිය ප‍්‍රදේශයට කුඩු ඇසුරුම් තොගක් ගුද මාර්ගයේ සඟවාගන පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට 
ගත්බව පුත්තලම දිසා විෂ මත්ද්‍රව්‍ය හා දුෂණ මර්ධන ඒකකය පවසයි.
 
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පුත්තලම පාලවිය සීමාවෙල්ලිය ප‍්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකි.  එක් සැකකරුවෙකුගේ කුඩු ඇසුරුම් තොගයේ 
මිලීග‍්‍රෑම් 1050 සහ දෙවන සැකකරුගේ මිලිග‍්‍රෑම් 1100ක් තිබී ඇත.
 
එක් සැකකරුවෙකු ඒත්තාලේ ප‍්‍රදේශයේ රෝහලක  රෝහල් සේවකයෙකු වශයෙන් සේවය කරන අතර ඔහුගේ බිරිදද ගුරුවරියක් බව අනාවරණය 
කරගෙන ඇත.
 
දීර්ඝ කාලයක සිට මෙසේ මෙම කුඩු ජාවාරම සිදුකරගෙන  ගොස් ඇති අතර සැකකරුවන් දෙදෙනාද කුඩුවලට ඇබ්බැහි වී ඇතිබව පොලිසිය පවසයි. 


සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදිත් එක් ඇසුරුමක් ඔවුන් විසින් පරිහරණය කර ඇති අතර තවත් ඇසුරුමක් අලෙවි කර ඇතිබව පොලීසිය   කියයි.



අදහස් (0)

කුඩු සමඟ දෙන්නෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site