ගලේවෙල මොහොමඩ් බුහාර්ඩින්
නිති විරෝධි හෙරොයින් ග්‍රෑම් 15 ක් සමග යුද හමුදාවේ හිටපු සෙබළෙකු මැල්සිරිපුර ඹමාරගොල්ලෙදි 7ද අලූයම අත්අඩංගුවට ගෙන ඇතැයි කුඹුක්ගැටේ පොලිසිය පවසයි පොලීසියට ලැබුණු තොරතුරකට අනුවයි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු කුඩු අලෙවිකරමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත සැකකරු ආබාධිත හමුදා සෙබළකු වන අතර එම ආබාධිත බව පවසමින් කිසිවකුටත් සැක නොසිතන අයුරින් මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇත සැකකරු මින් පෙර හෙරොයින් ජාවාරමට රක්ෂිත බන්ධනාගාර ගත වේ මාස තුනක් සිට ඇප පිට නිදහස් ව සිටිය දී නැවත මෙලෙස පොලිසියට හෙරොයින් විකිනිමට ගොස් නැවත හසුවී ඇත අත්අඩංගුවට හෙරොයින් තොගයේ වටිනාකමක් රුපියල් ලක්ෂ පහක ට ආසන්න බවත් පොලිසිය පවසයි සැකකරු 7 ද අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කුඩු සමග හමුදා සෙබළා අත්අඩංගුවට