බිමල් ශ්‍යාමන් ජයසිංහ
කොටහේන බ්ලූමැන්ඩල් පාර දෙමහල් නිවසක ගබඩා කර තිබූ රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න වටිනාකමකින් යුත් විදේශිය මත් පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයකු අද (22) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මත් ද්‍රව්‍ය නාෂක කාර්යංශය කියයි.
විවිධ වර්ගයේ මෙන්ම විවිධ ප්‍රමාණයේ බෝතල් 15,000ක් පමණ එම ස්ථානයේ ගබඩා කර තිබූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd