IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොටුව උද්ඝෝෂණයට අනුරාධපුරයෙනුත් ආබාධිත රණවිරුවෝ එක්වෙති

(දයාරත්න ඇඹෝගම)

සිය වැටුප ජීවිතාන්තය තෙක් ලබාදෙන ලෙස ඉල්ලා ආබාධිත රණවිරුවන් කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට පවත්වන උද්ඝෝෂණයට සහාය ලබාදීමේ අරමුණෙන් අනුරාධපුර ආබාධිත රණවිරුවෝ සහ ඔවුන්ගේ ඥාතීහු පිරිසක් සෙනසුරාදා (21) දින පස්වරුවේදී අනුරාධපුර නව බස්නැවතුම්පළ ඉදිරිපිට  උද්ඝෝෂණයක නිරතවූහ.

මෙම උද්ඝෝෂණයට එක්ව සිටි අනුරාධපුර ශස්මික ලක්මාල් මහතා මෙසේ පැවසීය.

‘‘වසර ගණනාවක් තිස්සේ අපේ රටේ පැවැති යුද්ධය අවසන් කිරීමට මෙම රණවිරුවන් තම තරුණ කාලය කැපකළා. ඒ විතරක් නොවෙයි ඔවුන් තමන්ගේ අවයව පවා පරිත්‍යාග කළා. අපි ඉල්ලා සිටින්නේ ඔවුන්ට ඔවුන්ගේ වැටුප ජීවිතාන්තය දක්වා ලබාදෙන ලෙසයි.

මේ සඳහා ජනාධිපතිතුමා මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළත් මුදල් අමාත්‍යවරයා ඊට විරුද්ධ බව පෙන්වූවා. අපි හැමෝගේම ඉල්ලිම මේ රණවිරුවන්ගේ ඉල්ලීම් ලබාදෙන්න කියන එකයි. අද ඔවුන් නොසිටියා නම් ජීවිත් වීමට රටත් ඉතුරු වෙන්නේ නෑ‘‘ යැයි පැවසීය.
 



අදහස් (0)

කොටුව උද්ඝෝෂණයට අනුරාධපුරයෙනුත් ආබාධිත රණවිරුවෝ එක්වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site