(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයකු අද(08) දෙහිවලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
එම සැකකරු සමඟ මත්කුඩු කිලෝවකට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘මර්වින් ජානා’ නමැත්තාට මෙම මත්කුඩු තොගය අයිති බව සැකකරුවෙකුගෙන් කළ මූලික ප්‍රශ්නකිරීම්වලදී හෙළි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd