(ජේ.කේ.එල් චාමින්ද)
කටුපොල් වගාවට එරෙහිව පරිසර සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කළ විරෝධතාවයක් අද (27) උදෑසන ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදි පැවැත්විණි.
කටුපොල් මාරයාගෙන් පරිසරය බේරගනුල කටුපොල් වගාවට ඉඩ නොදෙනු ආදි සටන් පාඨ කියමින් විරෝධතාකරුවන් විරෝධතාවයේ නිරතවුහ.
ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විම පැවැත්වෙමින් තිබියදි මෙම විරෝධතාවය පැවැත්විණි. පසුව විරෝධතාකරුවෝ කටුපොල් වගාවට විරෝධය දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වෙත සංදේශයක්ද භාර දෙනු ලැබිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd