(ටෝනි කරුණානායක)
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිහිටි ප්‍රදේශයේ අධිකරණ බල ප්‍රදේශය මිනුවන්ගොඩ අධිකරණ කොට්ඨාසය ලෙස අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කොට තිබේ.
මීගමුව අධිකරණ කොට්ඨාසයට අයත්ව තිබු කටුනායක ගුවන්තොටුපොළ පිහිටි ප්‍රදේශය ඉකුත් 12 වැනි දා සිට මෙලෙස මිනුවන්ගොඩ අධිකරණ බල ප්‍ර දේශයට අයත් බවට ඉකුත් ජුලි 12 වැනි දා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් අධිකරණ අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව අද (19) සිට කටුනායක ගුවන්තොටුපොල පොලිසිය මගින් සහ ඇවරිවත්ත පොලිස් ස්ථානයට අයත් අංක 149 ග්‍රාම නිලධාරී කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් සහ සිදුවන වෙනත් අපරාධ සම්බන්ධයෙන් එම පොලිස් ස්ථාන දෙකට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරිමට නියමිත වී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කටුනායක ගුවන්තොටුපල මිනුවන්ගොඩ අධිකරණ කොට්ඨාසයට