2011 වසරේ දී සේවක අර්ථසාධක අරමුදල් අරගලයේ දී වෙඩි වැදී මිය ගිය ඇඟලුම් සේවක රොෂේන් ශානක මිය ගොස් වසර පමක් සපිරුණු අද (01) ඔහුගේ මවුපියන් හා හිතවතුන් පිරිසක් කොළඹ ගලු මුවදොර පිටිය ඉදිරියට පැමිණ සිටියේයහ.
පසුගිය රජය සමයේ නිකුත් නොකළ මහානාම තිලකරත්න කොමිසමේ වාර්තාව නිකුත් කරන ලෙස ඔවූහු ඉල්ලති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd